Postponed Events & Announcements


⛔️ Garena එකෙන් එන්න තිබ්බ Event කිහිපයක් කල් දාල තියෙනවා. කිහිප දෙනෙක් අහපු නිසා post එකකින් දැනුවත් කරන්න හිතුව.

1. Streets Royale
(Breakdancer Bundle එක දෙසැම්බර් 10 එන්න තිබ්බ එක අන්තිම මොහොතේ කල් දැම්මා.)

2. Evo Vault
(Evo AK තියෙන දැන් තියෙන Evo vault එක නොවැ 28 වෙනිදා ඉවර වෙන්න තිබුනා. ඊටපස්සේ මේ පින්තුරේ පහල තියෙන Evo Gun 4 Return වෙන්න තිබ්බ ඒ Event එකට. එත් Garena එකෙන් AK Evo vault event එකේ කාලය වැඩි කරලා ජනවාරි 2 වෙනිදා වෙනකම් දවස් වැඩි කරා.)

🤍 ගොඩක් වෙලාවට ජනවාරි 2 එන Evo Vault එකට මේ Gun 4 දෙයි. Street Royale එකේ දවස දැනට දැනුවත් කරලා නැ.

🤍 Colored Bunny Ring, New Dino Item Ring දෙකත් Pending state එකේ තියෙන්නේ අපේ server එකේ. Garena එකෙන් මාව දැනුවත් කරපු ගමන් ඔයාලව දැනුවත් කරන්නම්.

🤍 තව ඊළගට Less is More Event එකක් දානවද නැද්ද කියලත් පොඩි කතාවක් ගියා 😒 බලමුකෝ අපි.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post