⏰️ කාලය : දෙසැ 24 - ජන 6
🧊 ඔන්න අලුත් Evo Bundle එක දෙසැම්බර් 24 පාන්දර 1.30ට Token Ring එකට තමයි දෙන්න ලෑස්ති වෙලා තියෙන්නේ.
🔥 මේ Evo Bundle එකේ පාටවල් 2යි තියෙන්නේ. Ice theme & Fire theme.
🧊 මේ Token Ring එකේ මීට අමතරව Animated Legendary Avatar, Banner දෙකක් එක්ක ලස්සන Facepaint එකකුත් එනවා.
🔥 මේ Bundle එක ගත්තම මේක ඇතුලේ තියෙන දේවල් ඔක්කොම Free හම්බෙනවා.
(Cobra, Booyah day bundle වගේ)
💫 Duo Emote - යාලුවෙක් එක්ක Interact කරන්න පුළුවන් Emote එකක්.
💫 Look Changer
💫 Animation
💫 Postures (Medi kit effect, Jump Effect, Falling Effect)
❄️ මේ Event එකේ දේවල් ගැන Video එක බලන්න පහල ලින්ක් එකෙන්
💫 ගොඩක් server වලට මේක Token Tower එකට දැනටමත් ඇවිල්ල තියෙන්නේ. අපි ඇතුළු server කිහිපයකට 24 වෙනිදා Release වෙන්න තියෙන්නේ Token Ring Event එකට.
Whatsapp Channel එක Follow කරමු ⬇️
අඩුම ගානට Diamond අරගන්න අපිට message එකක් දාන්න
══════════════════
〄 SL FF NEWS ©
𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════