FrostFire Punch Fist



කාලය : දෙසැ 20 - ජන 2

❄️ හෙට පාන්දර 1.30ට මේ පාර Winterland එකේ theme එකට හදපු fist එක එනවා.

❄️ මේක දැනට එනවා කිව්වේ Faded Wheel event එකට. Garena එකෙන් අන්තිම මොහොතේ වෙනස් කරන එකක් නැති වෙයි කියලා හිතනවා.

❄️ මේ Video Review එකෙන් ඔයාලට මේ Fist එක බලාගන්න පුළුවන්.

❤️ - Fist එක ගන්නවා
😢 - Fist එක ගන්නේ නැ

Whatsapp Channel එක Follow කරමු ⬇️

අඩුම ගානට Diamond අරගන්න අපිට message එකක් දාන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post