Yellow Headshot Fix


💫 ඊයේ Update එකෙන් පස්සේ ගොඩක් අය හොයපු දෙයක් තමයි සමහර අයගේ Headshot යන්නේ කහ පාට Numbers වලින්. මේ post එකෙන් කතා කරන්න යන්නේ එක fix කරන හැටි.

🤍 ඔයාල Lobby ඉද්දි Settings ගිහින් Controls Tab එකේ පහලට යන්න. Visual Section එකේ තියෙනවා Visual Effects කියලා කොටසක්. එකේ ඔයාලා,
  ➡️ Classic / Dark : දැම්මොත් Red Numbers Headshot බලාගන්න පුළුවන්.
  ➡️ No Blood : දැම්මොත් Yellow Headshot බලාගන්න පුළුවන්.

🤍 මම ඇතුළු ගොඩක් දෙනෙක්, Zone එකෙන් එකෙන් එළියේ ඉද්දි Screen එක පුරා ලෙ පැල්ලම් එන නිසා No Blood දාගෙන ඉන්න පුරුදු වෙලා තිබිච්ච නිසා එහෙම දාගෙන හිටපු අයට තමයි Update එකෙන් පස්සේ මේ විදිහට Yellow Headshot බලාගන්න පුළුවන් උනේ.

⚠️ Match එකකට ගියාට පස්සේ මේ Option එක පෙන්නනේ නැ. මේක වෙනස් කරන්න පුළුවන් Lobby එකේ ඉද්දි විතරයි.

💫 මේ Post එක වැදගත් උනා නම් මේ වගේ තවත් Post බලන්න ඔයාලා slffnews.lk අපේ site එකට ගිහින් බලන්න පුළුවන්.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post