OB41 Update Notice


🤍 අගෝස්තු 10 (අද) Update ඒක අද උදේ 9.30ට වගේ Playstore එකෙන් download කරගන්න පුළුවන්.
💛 Maintenance නැ කියලා, දැනුවත් කරලා තියෙන්නේ.
🤍 මේ Update ඒක නොදා අගෝස්තු 11 දවල් 1.30 වෙනකම් Game ඒක play කරන්න පුළුවන්. (අගෝස්තු 11 න් පස්සේ අනිවාර්යෙන් update කරේ නැත්තම් play කරන්න බැ)
💛 Update ඒක දාපු නැති අයට සමහර features පාවිච්චි කරන්න හම්බෙන්නේ නැ. ඒක නිසා පුළුවන් ඉක්මනට update කරගන්න.

💙 Rank Modes Play කරන්න පුළුවන් Update කරාට පස්සේ.

🤍 Huawei අයට Download කරගන්න වෙනම post එකකින් දාන්නම් අද හවසට.

💛 ගිය පාර වගේම මේ පාරත් සිංහලෙන් Kelly Show එක හඩකවලා ලගදීම ඔයාලට බලාගන්න පුළුවන්. මේ දවස් වල මම හා මගේ team එකේ අය මේක ඉක්මනට හදල ඔයාලට දෙන්න වැඩ කරගෙන යනවා.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post