OB41 Animations & Emotes


🚀 OB41 Update එකෙන් ඉස්සරහට එන්න තියෙන Lobby Animation 2ක්‌ හා Emotes 14ක්‌ මේ Video එකෙන් බලාගන්න පුළුවන්.


🚀 මේ පාර Demon Slayer Collab එකත් තියෙන නිසා හොද සුපිරි Anime Emotes ගොඩක් ඇවිල්ල තියෙනවා.

🚀 අනිවාර්යෙන් Video එක බලලා Support එකක් දෙන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post