MAC10 x AUG Ring


කාලය :- අගෝ 29 - සැප් 11

❤️‍🔥 ඔන්න අලුත් MAC10 Gunskin 3යි, කලින් Incubator AUG gun 4යි අගෝස්තු 29 වෙනිදා පාන්දර 1.30ට Token Ring Event එකෙන් අපේ Server එකට එනවා.

❤️‍🔥 මේකෙදිත් ඔයාලට Universal Ring Token (Star) වලින්ම Exchange කරගන්න පුළුවන් Gun Skins (වෙන Token එකක් එනවා කියලා දැනුවත් කරලා නැ දැනට)

🤍 AUG Gun 4 Skills සිංහලෙන් Explain කරපු Video එක මෙතනින්

🤍 MAC10 Gun 3 Review එකක් මෙතනින්

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post