Devil May Cry Ring Returns


⏰️ කාලය :- සැප් 2-14

🤍 ඔන්න ගිය පෙබරවාරි වල ආපු Devil May Cry Collab එකේ items ටික ආපහු සැප්තැම්බර් 2 ඉදන් 14 දක්වා DMC Ring එකෙන් ආපහු ඔයාලට Spin කරලා ගන්න පුළුවන්.

🤍 මේකෙදි වෙන Token එකක් නැතුව Universal Star Ring Token එකම එන්න ඉඩ තියෙනවා.

(යට පින්තුරේ ගිය පෙබරවාරි වල screenshot එකක්)

🧡 Devil May Cry එකේ Items Review එකක් මෙතනින්

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post