කාලය : ජුලි 5-11
💖 ඊලග IGloowall Event එකට එන්නේ Trap Wall එක. මේකත් සුපිරි wall skin එකක්.
💖 අනෙක් Igoowall event වගේම Lock 5කින් මෙ skin එක ගන්න පුළුවන්.
💙 මේකට 575💎 යන්නේ උපරිම.
( 9💎 | 19💎 | 49💎 | 99💎 | 399💎 )
මෙ Gloowall එක ඔයාට සෙට්ද React කරන්න
සුපිරි - ❤️
අවුල් - 😢
Event Video 👇🏻
══════════════════
〄 SL FF NEWS ©
𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════
Tags
IGlooWall