Bunny Upgrade


කාලය : ජුලි 21 - අගෝ 3

🖤 Black Bunny Event එක කරන හැටි මෙ post එකෙන් බලමු. (යන gem ගාන post එකේ පහල)

🖤 මෙ Event එක ඇතුලට ගියාම ඔයාලට Event එක පේන විදි මෙ පින්තුරේන් බලාගන්න පුළුවන්.
1. ඔයාලා ගාව Bunny Warrior පරණ (OG) Kit එක නැත්තම් පින්තුරේ උඩ කොටස විදිහටත්
2. පරණ Bunny kit (OG) එක තියෙන අයට පින්තුරේ පහල කොටස විදිහටත්.

🖤 මෙ Event එකේදී Black Bunny ගන්න නම් ඔයාලා ගාව කලින් OG Bunny kit එක තියෙන්න ඕනෙ. OG Bunny kit එක තියෙන අයට කෙලින්ම Black Bunny Spin කරන්න පුළුවන්.
OG Bunny kit එක නැති අයට මුලින් මෙ Event එකෙන් spin කරලා ඒ Bunny kit එක හම්බුනාම තමයි Black Bunny එකට Spin කරන්න අවස්ථාව හම්බෙන්නේ.

🖤 මේකේ 1 spin = 50💎 හා 11 spin 500💎 කට තමයි තියෙන්නේ. සාමාන්යෙන් 11 spin එකකින් Pool එකේ Rare Item එකක් එන්න ඉඩ වැඩි.

🖤 මෙ Event එකේ OG Bunny එක තියෙන කෙනෙක් ට Black Bunny kit එක ගන්න සාමාන්යෙන් 3500💎-4000💎 අතර ගානක් යනවා (11 spin 9,10 වගේ)

🖤 එක නිසා ගොඩක් හිතලා Event එක කරන්න Diamond ගොඩක් යන Event එකක්.

🖤 Black Bunny kit එක හම්බුනාට පස්සේ Exclusive Offer තැන Click කරලා 9💎 ගානේ Banner, Avatar, Pin buy කරන්න පුළුවන්.

🖤 මේකෙදි OG Bunny, Black Bunny spin කරද්දී හම්බෙන Prize Pool ජාති 2ක්‌ තියෙන්නේ. Event එක උඩ 🔍 ඔබලා Prize පූල්  එක බලාගන්න පුළුවන්.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post