Good Job Charge Buster Attributes Changes

🧡 ජුනි 9 වෙනිදා Token Ring එක හරහා Release උණු Good Job Charge Buster Gunskin එකේ Skills මාරු කරලා තියෙනවා.
💜 මෙ Gunskin එක දාගෙන play කරද්දී Bugs වගයක් ඇති වෙලා තියෙනවා game එක ඇතුලේ එක නිසා තමයි මෙ විදිහට වෙනස් කරන්න වෙලා තියෙන්නේ.

💥 ඒ අනුව Charge Speed + එක වෙනුවට Armor Penetration + skill එක එකතු කරලා තියෙනවා.

🤍 ඔයාල මෙ skin එක අරගෙන මෙ වෙනස්කම නිසා අපහසුතාවයට පත් වෙනවා නම් ජුනි 21-27 අතර Event කොටසේ එනවා මෙ Gun skin එක වෙනුවට Universal Ring Token 200කට මාරු කරගන්න පුළුවන් විදිහේ exchange event එකක්.
(ඔයාල මෙ skin එක token වලට exchange කරොත් ඔයාල ගාව තියෙන skin එක අයින් වෙනවා)

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post