Change Your Fate Event


කාලය : ජුනි 19-25

💜 ඔන්න ජුනි 19 වෙනිදා ට එනවා Discount Shop එකක්. මේකෙදි වම් පැත්තේ Discount එකක් හම්බෙනවා එකෙන් හම්බෙන Discount එකට අපිට එකපාරකට 1-3 අතර ගානක් select කරලා buy කරන්න පුළුවන්.

💜 දකුණු පැත්තේ Prizes Refresh එක ඔබලා Prizes වෙනස් කරගන්න පුළුවන්. (පලවෙනි Refresh එක Free ඊලග එකේ ඉදන් 9💎 ගානේ යනව)

💜 වම් පැත්තේ Luck එක change කරන button එකෙත් පලවෙනි පාර Free ඊලග කරන සැරයක් ගානේ 9💎 යනවා.

🤍 මෙ Event එකේ emotes, items වගේම එක එක ජාතියේ Token ඔයාලට අඩු ගානට buy කරන්න හම්බෙනවා.

මෙ Event එක කලින් බලන්න මෙතනින්


හෝ


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post