Scan Playcard Compensation


✉️ මෙ වෙද්දී ගොඩක් අයට මෙ Mail එක ඔයාගේ Mailbox එකට ඇවිල්ල ඇති.

🖤 ගොඩක් අය ඇහුව මෙ mail එකෙන් කියන්නේ මොකක්ද කියලා

ප්‍රශ්නය : මෙ mail එක ආවේ ඇයි 🎤

අතීත කතාව :
මීට මාස ගානකට කලින් Event එකකින් Scan එක දවස් ගානකට නැතුව Permanent හම්බුනා. ගොඩක් අයට loadout ගිහින් බැලුවොත් බලාගන්න පුළුවන් Scan එක උඩ Permanent ගහල තියෙනවා. ඒ වැරැද්ද වෙනුවෙන් තමයි මෙ විදිහට mail එකක් ඇවිල්ල තියෙන්නේ

Mail එකෙන් කියන දෙ :

• මෙ Mail එක ඇවිල්ල ඇත්තේ එහෙම Scan Playcard permanent විදිහට bug උණු account වලට. එයාල කියලා තියෙනවා ඒ වැරැද්ද හරි ගස්සනවා කියලා.

• ඔයාලට ලගදීම Permanent කොටස අයින් වෙලා ඒ වෙනුවට දවස් 30කට Scan playcard එකක් හම්බෙයි.

• මෙ වැරැද්ද වෙනුවෙන් අපහසුතාවයට පත් උනාට Incubator voucher 5යි Diamond Royal Voucher 5යි එවල තියෙනවා 🌝

🤍 දැන් කොහොමත් CS වලටවත්, BR වලට වත් Scan එක ලොකුවට අවශ්‍ය වෙන්නේ නැති නිසා ඔයාලට මේක ලොකු අවුලක් වෙන එකක් නැති වෙයි.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post