BP Spin Scam or Discount?


🤍 අපි ටික දවසකට කලින් මෙ මාසේ Booyah Pass ඒක Buy or Spin Event එකකට එනවා කියලා ඔයාලව දැනුවත් කරා.

💙 අද ඒ event ඒක ආවට පස්සේ පොඩි දෙයක් ගැන ඔයාලව දැනුවත් කරන්න ඕනෙ කියලා හිතුන.

💚 මෙ Event එකේ තියෙන්නේ Premium Pass ඒක (399💎) නැතුව Premium Plus Pass (899💎) ඒක නෙමේ.

🧡 ඒ වගේම මෙ Event එකේ Spin 5ට 575💎 යනවා.
(9💎, 19💎, 49💎, 99💎, 399💎)

💜 ඔයාලාට Luck ඒක තියෙනවා නම් BP ඒක කලින් spin එකකින් එන්නත් පුළුවන්. නමුත් අන්තිම spin එකෙන් අවොත් ඔයාලට 399💎ට දාන්න පුළුවන් booyah pass ඒක 575💎 දීලා තමයි දාන්න වෙන්නේ.

❤️ ඒක නිසා හොදට හිතලා Spin කරන්න. Direct 399💎 දීලා buy කරන ඒක වාසි වෙන්න ඉඩ තියෙනවා.

✨️ඊළගට Arctic Blue Return ඒක මෙ video එකෙන් 👇🏻

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post