Upgrade Evo Guns with Universal Evo Token

 

Evo Gun එකට Token මදි ද? Diamond අඩුවෙන් Evo Gun ඒක Upgrade කරන්න අලුතින් හදුන්වා දෙන Universal Evo gun Token ඒක.


STEP 1 (PIC 2)

Step 1 :- දැනටමත් Level ඒක Max කරල තියෙන Evo Gun එකකට යන්න.
එතන ඒ Gun එකේ අපි ගාව වැඩිපුර තියෙන Token ගානයි යට Convert කියලා button එකක් බලාගන්න පුළුවන්.

STEP 2 (PIC 3)

Step 2 :- Convert Button ඒක එබුවම (Pic 3) වගේ පෙන්නයි එතනින් Convert දෙන්න.

STEP 3 (PIC 4)

Step 3 :- ඔයාලට වැඩිපුර තිබ්බ evo token ගානට Universal Evo Token හම්බෙනවා. (Pic 4)

STEP 4 (PIC 5)

Step 4 :- මේ token ඔයාලට Vault එකේ බලාගන්නත් පුළුවන්. (Pic 5)

STEP 5 (PIC 6)

Step 5 :- ඔයාල Upgrade කරන්න ඕනෙ Evo gun එකට ගිහින් Upgrade Button ඒක උඩ ඒ evo gun එකේ දැනට තියෙන token ගානට අපි ගාව universal token ගානත් එකතු වෙලා පෙන්න්නව ඇති. (Pic 5)

සරලව :- අපි ගාව level 1 evo gun එකයි ඒ gun එකට token 20ක්‌ හා universal token 10ක්‌ තියෙනවා නම් level 2 දාන්න token 30 complete වෙලා පෙන්නනවා (evo token 20+ universal token 10)

FAQ 
Q:-  Evo Gun එකක් max කරා නම් තව වැඩිපුර token buy කරන්නේ නැනේ එතකොට වැඩිපුර Token ඉතුරු වෙන්නේ නැනේ?
A :- Box එහෙම open කරද්දී වැඩිපුර Token එකතු වෙලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් Booyah pass වගේ ඒවා වලින් evo crate හම්බෙද්දී අපි max කරපු gun වලටම හම්බෙන්න පුළුවන් token. එතකොට ඒ වැඩිපුර token අපිට කැමති evo gun එකක් upgrade කරන්න use කරන්න පුළුවන්.

Q :- මේ විදිහට Universal token හම්බුනාම ඕනෙම Evo Gun එකක් Upgrade කරන්න පුළුවන් ද?
A :- දැනට Evo Gun කිහිපයකට බැ. (අන්තිමට ආපු Thompson, An94, Fist) අනෙක් Evo Gun එකක් click කරාම උඩ token ජාති 2ම පෙන්නනවා නම් ඔයාට මේ token use කරන්න පුළුවන්.

Article by SL FF NEWS. LK

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post