MCPS Majors S5 Finals



🤍 ඔන්න දැන් ටිකකට කලින් Final එකේ Live ඒක පටන් ගත්ත.

මේකේ අද Code දෙන්නේ Viewers ලා ගාන පිරුණම

3000 Viewers - PopPow Pin
5000 Viewers - PopPow Scythe
8000 Viewers - PopPow Gloowall

ඉතින් Live ඒක බලන්නේ නැතුව Milestone Complete වෙන්නේ නැ. Milestone Complete උනේ නැත්තම් Code දෙන්නේ නැ. ඒක නිසා අනිවාර්යෙන් පහල ඒක Live Stream එකකට join වෙන්න




Live වලට සෙට් වෙන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post