Evo Vault


කාලය :- අප්‍රේල් 11 - මැයි 5

🧡 මෙ Event එකේ Evo Gun 4ක්‌ (Mp40, Ump, Scar, XM8) එක්ක ඇවිල්ල තියෙන්නේ.

🧡 මේකෙදි Spin කරද්දී Evo Gun, Evo Gun box හා පොඩි Loadout items හම්බෙන්න පුළුවන්.

💛 Evo Gun එකක් අනිවාර්යෙන් Spin 50ක්‌ හෝ ඊට අඩුවෙන් (1350💎 ට අඩුවෙන්) ගන්න පුළුවන්.

🤍 අපි ගාව තියෙන Evo Gun එකක්ම ආවොත් ඒ වෙනුවට ඒ Evo gun එකට අදාල token 225ක්‌ හම්බෙනවා.

🤍 මේකෙන් හම්බෙන Evo Gun level 1 වලින් හම්බෙන්නේ.

අඩුවට Topup කරගන්න ඕනෙ අය msg එකක් දාන්න


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post