[02] Character Skill Changes OB39


[ Update 02 for OB39 ]

මේ පාර Update එකෙන් Character කිහිපයක Skill වෙනස් කරලා තියෙනවා.

💛 Alok - ⬇️
▫️පෙර - තත්පර 10කදි 5HP ගානේ ඔක්කොම 50HP හම්බුනා
▫️පසු - තත්පර 10කදි 3HP ගානේ ඔක්කොම 30HP හම්බෙන්නේ
▫️ ඒ වගේම Skill ඒක cooldown වෙන කාලය තත්පර 50 සිට 45ට අඩු කරල තියෙනවා.

💛 Santino - ⬆️
▫️ කලින් skill ඒක ඔබලා Statue එකක් හැදුවම ඒක එකතැන තිබ්බ ඒක දැන් auto move වෙන්න හදල තියෙනවා. ඒ අනුව skill ඒක තියෙන තත්පර 12දි statue ඒක ඉදිරියට ගමන් කරනවා.

💛 Kenta - ⬆️
▫️Kenta ගේ Shield එකෙන් අපිට වෙන damage ඒක 50% ඉදන් 60% දක්වා වැඩි කරලා තියෙනවා.
▫️Damage Reduction අඩු වීම 10% සිට 20% දක්වා වැඩි කරල තියේ

💛 Ford - ⬆️
▫️පෙර - Zone එකෙන් එළියේ ඉද්දි Damage වෙන ඒක 24%කින් අඩු උනා.
▫️පසු - අපිට ඕනෑම Damage එකක් වෙද්දී 10HP ගානේ තත්පර 3ක්‌ (30HP) හම්බෙනවා. තත්පර 20යි Cooldown. Active Skill එකක් use කරොත් ford ගේ skill ඒක ආපහු use කරන්න පුළුවන්.

💛 Otho - ⬆️
▫️පෙර - Enemy කෙනෙක් මැ/රුවම මීටර් 75ක්‌ ඇතුලත ඉන්න enemy ලගේ තැන් mark වුනා.
▫️පසු - Enemy කෙනෙක් knock කරාම මීටර් 20ක්‌ ඇතුලත ඉන්න enemy ලගේ තැන් mark වෙනවා වගේම ඒ enemy ලගේ movement speed ඒක 25%කින් අඩු වෙනවා. තත්පර 4යි තියෙන්නේ.

💛 Xayne - ⬆️
▫️පෙර - තාවකාලිකව 120HP හම්බෙලා Gloowall, Shield වලට කරන Damage ඒක දෙගුණයක් උනා තත්පර 6ක්‌. 
▫️පසු - තාවකාලිකව 50HP හම්බෙලා ඒ කාලය ඇතුලත HP healing effect 75% කින් වැඩි වෙනවා. තත්පර 8ක්‌.

💛 Dasha - ⬆️
▫️පෙර - උඩකින් වැටෙන Damage ඒක 50%කින් අඩු උනා. බිමට වැටිලා ආපහු නැගිටින කාලය 80% කින් අඩු උනා. Recoil buildup වෙන වෙන කාලය 10%කින් අඩු උනා.
▫️පසු - Enemy කෙනෙක් මැ/රුවම Highlight mode ඒක කාලයේදි Rate of fire 18%කින් වැඩි වෙනවා. movement speed 12% කින් වැඩි වෙනවා. තත්පර 6ක්‌ මේක තියෙනවා. ඒ කාලය ඇතුලත knock කරන enemy ලාගෙන් skill ඒක reset වෙනවා. ඒ වෙලාවේදී Rate of fire 4%කින් හා movement speed 3%කින් වැඩි වෙනවා.

💛 Rafael - ⬇️
▫️ Skill ඒක Description එකේ ලියල තියෙන විදිහට ඇත්තට skill ඒක වැඩ කරන්න හදලා තියෙනවා.

(මාර්තු 20 type කරපු post එකක් දාන්න අමතක උනා.)

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post