BP S5 Buy or Spin



💫 ඔන්න මැයි මාසේ Booyah Pass එකට Discount Event එකක් එන්න තියෙනවා Buy or Spin කියලා.

💫 මෙ banner එකේදී අපිට බලාගන්න පුළුවන් bp ඒක ඇතුළු items 5ක්‌ තියෙනවා spin wheel එකේ. මෙ event ඒක ඒයි කියලා බලාපොරොත්තු වෙන්නේ ගිය අවුරුද්දේ oct, nov මාස වල ආපු Ep offer event එකට සමාන Event එකකට.

💫 Booyah pass හදුන්වා දුන්නට පස්සේ 5 වෙනි Booyah Pass එකට හරි මෙ විදිහට Discount එකක් දෙන ඒක වටිනවා. හැමෝම Gem ready කරගෙන ඉන්න Booyah Pass ඒක දාන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post