[01] Weapon Balance OB39


[ Update 01 for OB39 ]

💜 Famas (Chips)
▫️ තුන් වෙනි Bullet එකේ Damage Damage ඒක වැඩි කරලා.
• Famas I & II වලදී 8%ක්‌ වැඩි
• Famas III වලදී 15%ක්‌ වැඩි

💜 Scar (Chips)
▫️Rate of Fire (speed) අඩු කරලා
• Famas I, II, III වල 3% Rate of fire අඩු කරලා.

💜 M14 (Chips)
▫️ Rate of Fire (speed) අඩු කරලා
• M14 I, II, III වල 5% Rate of fire අඩු කරලා.

💜 P90
▫️Damage 10%, Accuracy 20% කින් වැඩි කරලා.
▫️Silencer එකක් auto add කරලම එන්නේ.

💜 M1887
▫️අවම Damage 10%කින් අඩු කරල 
▫️අවම Range 25%කින් අඩු කරලා

💜 Woodpecker & M500
▫️Headshot යන Range ඒක 20% ක්‌ අඩු වෙනවා

💜 AC80
▫️Damage 20%කින් වැඩි කරල
▫️Headshot යන Range ඒක 20% ක්‌ අඩු වෙනවා

💜 M24
▫️M82B වගේ Gloowall ඇතුලෙන් Enemy ට කරන Damage ඒක 40% යි.
▫️Gloowall වලට කරන Damage ඒක දෙගුණයක් කරලා.

💜 Katana
▫️ Gloowall වලට කරන Damage ඒක වැඩි කරල.

💜 Bat
▫️Movement speed 5%කින් වැඩි කරල

💜 UMP
▫️Muzzel Slot ඒක අයින් කරලා.

* SL FF NEWS වෙතින් ලියන ලද්දකි.

සියළුම OB39 Updates මේම පිටුවේන්
══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post