Announcement about Phising Links

Acc උස්සන ලින්ක් වලට අහු වෙන්න එපා (මේ ගැන post බර ගානක් දාල තියේ මන් කලින් 😒)

තවත් Page එකක් SL කියන කොටස වෙන font එකකින් දාගෙන phishing link දාගෙන acc උස්සන්න අරගෙන තියෙනවා.

ඔයාලත් Facebook එකේ මේ වගේ Reward code post එකක් දාල තිබ්බොත් page ඒක හොදට බලන්න. අපේ නම දාපු, අපේ profile pic ඒක දාපු Fake pages ගොඩක් තියෙනවා.

පුළුවන් අය මේ msg ඒක යාලුවන්ටත් පෙන්නන්න එයාලගේ account නැති වෙන්න කලින්.

⚠️ SL FF NEWS එකෙන් ඉස්සරහට Reward Codes දෙන ඒක ගැන මට දෙපාරක් හිතන්න වෙනවා 💔

😑 මේ විදිහට අපේ නම දාගෙන කොල්ලන්ගේ account උස්සන උන්ට නම් හොදක් වෙන්නේ නැ 🤧 අවුරුදු ගානක් තිස්සේ හදාගෙන ආපු අපේ නම විනාස කරනවාටත් වඩා අහිංසක කොල්ලන්ගේ account උස්සන එකට 🤧

😪 Share this

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post