Notice For Huawei Players



⚠️ Huawei අය අනිවාර්යෙන් කියවන්න ⬇️

⛔️ ජනවාරි 30 Huawei App Gallery එකෙන් Free Fire අයින් කරනවා කියලා තියෙනවා.
☢️ ඔයා ගාව huawei phone එකක් නම් තියෙන්නේ පහළ කරුණු ගැන සැලකිලිමත් වෙන්න.

(1) ඔයාගේ Account ඒක Guest account එකක් නම් ඔයාගේ Account ඒක Facebook, Vk වගේ Platform එකකට Bind කරගන්න මාර්තු 19ට කලින්.

(2) ඔයාගේ Account ඒක Bind කරලා තියෙන්නේ Huawei නම්, setting ගියාට පස්සේ Other logins කියලා කොටසක් ඇති එතනින් Facebook, vk දෙකෙන් එකකට Secondary login ඒක විදිහට Bind කරගන්න පුළුවන් මාර්තු 19ට කලින්.

(3) Facebook, Vk වගේ Bind කරපු Huawei phone තියන අයට, ඔයාලටත් Setting වල Other Login කියලා තව Platform එකකට Bind කරන්න ඇවිල්ල ඇති. එතන Huawei ඔබන්නේ නැතුව වෙන platform එකක් තෝරලා ඔයාගේ account ඒක තව social media එකකට connect කරගන්න පුළුවන්.

💥 Huawei අයට ඉස්සරහට Updates එන්නේ කොහොමද කියන ඒක ගැන ඉදිරියේදි අපි දැනුවත් කරන්නම්

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post