Next Weapon Royal - Parafal


🤍 ගොඩක් Server වලට ඊලග Weapon Royal ඒක විදිහට මේ Parafal Gun එකට Skin ඒක තමයි එනවා කියලා confirm කරලා තියෙන්නේ. අපේ එකටත් මේ skin ඒක එන්න ලොකු ඉඩක් තියෙනවා.
😍 ඒ වගේම මේ Katana skin එකත් ලගදීම එන්න තියෙනවා.

(අපේ server එකට මේක නැතුව Groza skin ඒක හෝ වෙනත් skin එකක් weapon royal එකට දෙන්න පොඩි ඉඩක් තියෙනවා.)

🤍 Next Evo Gun Review (Thompson) -

🤍 Devil May Cry 5 Collab Items -

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post