💫 Happy New Year 2023 ✨️



✨ We Wish You and Your Family a Happy, Healthy and Prosperous New Year.
Also Best Wishes for your Studies or Works in this Year.
✨️ In this Year, Be Kind, Respect All The Players and Save Money.

✨ ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නිරෝගිමත්, සෞභාග්‍යමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.
 එසේම මෙම වසරේ ඔබගේ අධ්‍යයන හෝ වැඩකටයුතු සඳහා සුභ පැතුම්.
✨ මෙම වසරේදී, කාරුණික වන්න, සියලුම ක්‍රීඩකයින්ට ගරු කරන්න හා මුදල් ඉතිරි කරන්න.

🚀 We Hope You Continue to Stay with us and Support Us.
🚀 ඔබ දිගටම අප සමග රැදී සිට අපිට සහය වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

[ You Can use this Picture to wish your Friends. ඔබ‍ට මෙම පින්තුරය ඔබගේ යහළුවන්ට සුබ පැතීමට භාවිතා කල හැක. ]

From : SL FF NEWS TEAM √

Post a Comment

Previous Post Next Post