කාලය :- ජන 27 - පෙබ 10
❤️ Evo Thompson [ Feb 4 @ 1.30AM ] උදේ නැගිටිද්දී ඇවිල්ල තියෙයි.
🤍 මේ Mini Event එකේ Interface ඒක මේ විදිහට එන්නේ.
🤍 මේකේ ඔය කොලපාට Token ජාතිය ඕනෙ Level යන්න.
• Daily Task කරලා Token ගන්න පුළුවන්.
• Bermuda map එකේ mark කරලා තියෙන ගහ ලගට ගිහින් use කරලා loot එක්ක Token ගන්න පුළුවන්.
✨️ පෙබරවාරි 3 log වෙලා incubator voucher එකක් login reward ඒක විදිහට claim කරගන්න පුළුවන්.
✨️ මේකේ Level වැඩි වෙන්නේ ඔය මැද bell 🛎️ එකට ඕනෙ Token ගාන දීලා. ඊටපස්සේ දකුණු පැත්තේ bar ඒක පිරිලා උඩට යනවා.
පහල Kelly ඉදන් උඩට Level යද්දී හම්බෙන Reward.
(ප්‍රධාන විදිහට හම්බෙන්නේ Female kit එකක්)
Kit - Maid Gone Mayhem Female Bundle
Level 1. Shoes
Level 2. Mask
Level 3. Hair
Level 4. Bottom
Level 5. Shirt
Level 6. Cozy Diner Box (Voucher, Loadouts)
❤️ ඒක ඒක දවසට Bermuda Tree ඒක තියෙන තැන වෙනස්. ඒක බලාගන්න පුළුවන් Task button ඒක ඔබලා දෙවැනි tab එකට ගියාම.
══════════════════
〄 SL FF NEWS ©
𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════
0 Comments