2023 Pocket Calenders


🥰 මේ පාර ගොඩක් අය ගාව Calenders නැනේ. SL FF NEWS එකෙන් 2023 අවුරුද්දට Pocket Calenders print කරා.
🤍 සුපිරිම Design 8ක්‌ තියෙනවා. ඔයාලට කැමති Design එකකින් Calenders ගන්න පුළුවන්.

*Pocket Calendar 1 - Rs.60/=*

Shipping Details :-
• ලංකාවේ ඕනෙම තැනකට තැපැල් ගාස්තු රුපියල් 60/=
(එකම තැපැල් ගාස්තුවකින් උපරිම calendar 1-4 ගානක් එවන්න පුළුවන්.)
• කළුතර - කොළබ 3 අතර ඉන්න අයට මන් කියන තැනකට ඇවිත් Shipping Free ගන්න පුළුවන්. (එයාලට Cash on Delivery ok)

Payments :-
• Ezcash
• Bank Deposit

❤️ දෙසැම්බර් 22 පලවෙනි Stock ඒක හදාගන්න පුළුවන් උනේ. දෙවැනි stock එකත් එනකම් ඉන්න උණු නිසා තමයි මෙච්චර පරක්කු උනේ මේක announce කරන්න.

❤️ ඉක්මන් කරලා ගන්න රුපියල් 60යි pocket calendar ඒක. මෙච්චර අඩුවට හොදම ඝනකම කොලෙන් High Quality එකෙන්. 🥰

👉🏻 0755421882 👈🏻
(SL FF NEWS OFFICIAL)

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post