Football Fable Events



🤍 ඔන්න හෙට Football Events පටන් ගන්නවා. ඒ වගේම අද රැට අලුත් Gold Royal එකකුත් එනවා.

🤍 මේ Event ඒක ඇතුලේ Exchange කරන්න ගොඩක් items එනවා වගේම mission කරලත් ගන්න ගොඩක් දේවල් එන්න තියෙනවා

🤍 මේ පින්තුරේ බලලා දැනට දවස් ගැන අදහසක් ගන්න පුළුවන් ඔයාලට. Event ඒක හෙට පටන් ගත්තම අපි event එකේ විස්තර අරන් එන්නම්.

💙 ඊළගට එන Vector Incubator ඒක විනාඩි 2න් බලමු


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post