Booyah Day 2022 Event


කාලය :- ඔක් 12-26

🤍 Event ඒක ඇතුලට ගිය ගමන් උඩ පින්තුරේ කොටසට එන්නේ. එකේ මැද Enter කියන ඒක එබුවට පස්සේ යට පින්තුරේ කොටසට එන්නේ. එතන කොටස් 5කට වෙන් කරපු mission සෙට් තියෙනවා. ඒ mission කරද්දී තරු හම්බෙනවා. ඒ තරු වලින් යට Reward ගන්න තියෙන්නේ. (ඔය යට reward වෙනස් වෙන්න පුළුවන්)

💙 Login Reward - ඔක්තෝම්බර් 22 peak day එකට log වෙලා claim කරගන්න පුළුවන්.
💙 Trend+ - මේක ගැන කලින් කතා කරා. ඊලග video ඒක ඇතුලේ තව විස්තර කරන්නම්.
💙 My FF style - අපිට art එකක් ඇතුලේ design කරන්න තියෙන්නේ. ඊටපස්සේ ඇතුලෙන් share කරලා likes ගන්න පුළුවන් එකක් (වැඩිවිස්තර video එකෙන්)

💙 Superjock Wheel -
අද රැ 9.30 සිට 18 වෙනිදා දක්වා.

💙 Mystery Shop -
ඔක් 20 වෙනිදා සිට

🤍 මේ හැම කරුණක් ගැනම හා ඒක ඒක event එකට එන kit ගැන වැඩි විස්තර ඊලග video එකෙන් බලාපොරොත්තු වෙන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post