Rate UP


කාලය :- සැප් 16-26

🥰 අද අලුත් event එකක් ආව. මේකෙදි මුලින්ම gun skin 6ක්‌ එනවා. M4A1 දෙකයි, Thompson දෙකයි, Groza දෙකයි තියෙන්නේ. ඔක්කොම සුපිරි gun. මේකෙන් අපිට එකක් තෝරලා Rate Up (එන්න තියෙන luck ඒක 10 ගුණයකින් වැඩි කරන්න) පුළුවන්.

🥰 මේකේ spin ජාති දෙකයි.
1 spin - 19💎
10 spin - 159💎

🥰 මේ event ඒක කරද්දී 2000💎ක්‌ වත් තියේ නම් try කරන්න නැත්තම් අපරාදේ.
🥰 ඔයාලා මෙතනින් M4A1 එකක් ගන්න හිතනවා නම් ඒ gem ටික ඉතුරු කරගන්න. Evo M4A1 ඒක ගොඩක් දුර‍ට ලබන මාසේ එනවා.

❤️ Evo M4A1 එකේ Look එකයි Emote එකයි

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post