Membership Prices Increase


🤧 Garena එකෙන් අද දවල් Membership Prices වැඩි කරා.
ඒ අනුව,
   • 350 Weekly ඒක -> Rs.700/=
   • 2225 Monthly ඒක -> Rs.3530/=
ක්‌ විදිහට ගණන් වැඩි කරලා තියෙනවා.

(Weekly එකේ Subscription දැනටමත් දාල තියෙන අයට හැම සතියෙම රුපියල් 350 ගානෙම තමයි කැපෙන්නේ. Tick ඒක දාල weekly subscription ඔයාලා දැම්මොත් 350කට හැම සතියෙම ගෙවල weekly ගන්න පුළුවන්.)

හැබැයි මෙහෙම ගණන් වැඩි කරපු ඒක නම් කැත වැඩේ garena.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post