5 Anniversary Peak Day



💖 අද (27) තමයි peak day ඒක. අද events වගයක් තියේ.

1. Car skin
•• Event වල 5 anniversary tab එකේ car skin එකක් ගන්න event එකක් තියේ. (Join the Concert) මේකට අලුතින් Game mode තැන J.Biebs: Beautiful Love කියලා Game mode එකක් ඇති ඒ mode ඒක දීලා start කරලා විනාඩි කිහිපයක concert එකක් බලලා ආපහු ඇවිල්ල මේක claim කරගන්න පුළුවන්.

2. Free Magic Cube
•• අද දවස ඇතුලත විනාඩි 60ක්‌ සෙල්ලම් කරලා magic cube ඒක claim කරගන්න පුළුවන්.

3. Groove Moves Emote
•• 5 Anniversary event ඇතුලේ login reward ඔබලා free emote ඒක අද claim කරගන්න පුළුවන්.

4. Exchange Store Premium
•• 5 anniversary event එකේ Exchange වල premium කොටසේ දේවල් අද ඉදන් buy කරන්න පුළුවන්.

5. Heros Capsule
•• 5 anniversary event එකේ hero capsule කොටස unlock උනා එකේ දවස ගානේ සරල mission වගයක් තියේ. ඒ mission ඔක්කොම claim කරාට පස්සේ Time limited task කියලා වෙලාවක් එක්ක mission එකක් ඒයි එකත් කරල point එකතු කරන්න පුළුවන්.
Point 200ක්‌ එකතු උනාට පස්සේ පැත්තේ උඩ justin bieber icon ඔබලා justin bieber character ඒක free ගන්න පුළුවන්.

6. Callback
•• දවස් 7කට වඩා log උණු නැති account වලින් log වෙලා ඔයාගේ id ගහල මේ reward ගන්න පුළුවන්.

Whatsapp Group #2
(Group 1 එකේ නැති අයට)

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post