Top Criminal Return With New Neon Criminal kit

Top Criminal Return With New Neon Criminal kit

අගෝස්තු 13-16

❤️ Top Criminal Bundle Return වෙනවා කියලා Garena එකෙන් official දැනුම්දීමක් කරලා තියේ.

❤️ මේක Return වෙන්නේ Incubator Return එකක් විදිහට ද නැත්තම් gem කන Event එකකට ද කියලා තාම sure නැ.

❤️ මේකේ "Free Money" කියලා Emote එකක් එනවා. මේ Emote එකේ විශේෂත්වය වෙන්නේ මේ Emote එක දුවන ගමන් උනත් දාන්න පුළුවන්.
🥰 මේ event එකේ ඔක්කොම Item තියෙන video එකක් ලගදීම දානවා එතකොට ඔයාලට බලාගන්න පුළුවන්.

--------

SL FF NEWS - New Version Group වලට Join වෙන්න.

Group #1

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post