Rampage Dice (upcoming)


Date :- Unconfirmed (මේ මාසේ ඇතුලත)

😁 Gaming Dice Event ගැන සරලව කිව්වොත් spin කරා මැද තියෙන prize එක්ක තරු හම්බෙනවා ඒ තරු එකතු කරලා exchange ඔබලා තරු ගානට prizes ගත්තා.

✨ ගිය පාර Rampage Bundle ඔක්කොම එයිද කියල sure නැ මේ නිල් kit එක තමයි දැනට එන්න තියෙන්නේ.

( Screenshot එක මා විසින් Special Access කරන ලද්දකි. )

යම් යම් හිතු මත event එන දීමට හෝ නොදීමට Garena එකට හැකියාවක් ඇති නිසා 100% event එක ඒයි කියලා කියන්න අමාරුයි.

Event Coming Posibility :- 75% Sure

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post