Less is More


කාලය :- ජුනි 26 - ජුලි 2

🥰 මේකෙන් වෙන්නෙ දැන් අපි ගාව තියෙන diamond ගාන අනුව 520💎 pack එකක් ගන්න discount එකක් හම්බෙනවා.
🦹‍♂️ සාමාන්‍යයෙන් 520💎 pack එකක් රු.1773යි.
ඔයාල ගාව
 diamond දැන්,
🛡️ 0 ත් 49ත් අතර නම් Rs. 400 කටත්
🛡️ 50ත් 149ත් අතර නම් Rs. 575 කටත්
🛡️ 150ත් 299ත් අතර නම් Rs. 775කටත්
🛡️ 300කට වැඩි නම් Rs. 950කටත් ගන්න පුළුවන්.

🌚 ඔයාලට ලැබිල තියෙන  diamond discount එක තව වැඩි කරගන්න ඕනෙ නම් diamond වියදම් කරල 0ත් 49ත් අතර ගානට හදාගන්න එතකොට Rs. 400ට ගන්න පුළුවන් 

😉 Elite එක එහෙම දාගන්න ඕනෙ නම් වාසි මේක. Topup කරගන්න http://wa.me/+94779012513
Whatsapp msg එකක් දාන්න 👆🏻

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post