Sim Topup Restricted 🤧



🥺 නරක ආරංචියක් topup කරන අයට. අද පාන්දර ඉදන් Airtel & Dialog දෙකේම Topup limit කරලා තියේ. ඒ අනුව ඒ දෙකේම google pay කරලා payment වල උපරිම ගාන රුපියල් 100 කරලා තියෙනවා.

(රුපියල් 100ට අඩු මුකුත් නැ නේ playstore එකේ buy කරන්න එක උන්ට මන් කිව්වා 😒 එත් මේක ඉහලින් ආපු නියෝගයක්ලු නේ)

😁 Bank වලින් නම් topup තාම අවුලක් ගිහින් නැ. මොකක් හරි විස්තරයක් හම්බුනොත් ඔයාලව දැනුවත් කරන්නම්.

🥰 Follow කරලා සෙට් වෙන්න
https://www.facebook.com/sl.ff.news

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post