Sigiriya on Free Fire

සිගිරිය on Free Fire 
#fiesta

❤️ ඔයාල Game එකට Log උනාම දකින්න ඇති Game එකේ Notification එකක් තියෙනවා Free Fire Fiesta කියලා 😌 ඔයාලට බලාගන්න පුළුවන් මේ පින්තුරේ සිගිරිය පෙන්නලා තියේ. මැයි 4 වෙනිදට ඔයාලට බලාගන්න පුළුවන් මේක ගැන 🙈

❤️ අපේ SL FF COMMUNITY එකට තැන්ක්ස් කරන්න ඕනෙ ලංකාවට Free Fire එකේ තැනක් අරන් දුන්න එක සම්බන්දයෙන්.

🥰 ඔයාල දකින්න ඇති ලංකාවට ඊයේ පලවෙනි වතාවට Officially V Badge එක හම්බුනා Youtubers/Streamers ලා කිහිප දෙනෙක්ට. එයාලටත් Congratulations. තව Streamers ලා ඉන්නවා සුදුසුකම් සම්පුර්ණ කරපු අය V badge හම්බෙන්න. එයාලට ලබන මාසේ බලාපොරොත්තු වෙනවා V badge එක හම්බෙයි කියලා.

🥰 තව ගොඩක් විස්තර ඉස්සරහට අරන් එන්නම් අපිව Follow කරලා තියාගන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post