🤑Gem Limit : ow
⏰ කාලය :- මැයි 5 - 11
💫 Grand Prize :- Dr. Sanity Bundle
😋 ඔන්න Boys පරණ Doctor Bundle එක ආපහු Return කරල තියෙනවා Big Bang Event එකට.
😋 මේකෙදි යට Throw ඔබලා ඒ Gem ගාන දීලා එබුවම Granade එක විසි වෙලා එක spin එකකින් prizes 1-9 අතර ගානක් හම්බෙන්න පුළුවන්. (ගොඩක් දුරට එක spin එකෙන් එක prize එක ගානේ එන්නේ)
😌 එක Spin එකකින් එක ගානේ අවොත් ඔයාලට Gem යන්නේ පහල විදිහට,
[ 9 | 29 | 39 | 59 | 99 | 259 | 149 | 299 | 399 ] 💎
🌝 ඔක්කොම 1341💎 යනවා Spin 9ම ගියොත්.
😋 ඔයාලට අන්තිම spin එකට කලින් හම්බුනොත් හෝ එක spin එකෙන් කිහිපයක් item හම්බුනොත් මිටවඩා අඩු ගානට Bundle එක ගන්න පුළුවන්.
❤️🩹 Find The Logo Event එකේ ඔක්කොම උත්තර මෙතනින්
Telegram Channel - https://t.me/slffnews
══════════════════
〄 SL FF NEWS ©
𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════
Tags
BigBang