Zasil Pet Coming Soon

Zasil Pet

අද රැ හෝ හෙට අලුත් Pet Zasil අපේ server එකට එනවා. මෙයාගේ Skill එක මම Test කරපු Video එක ඔයාල තාම බැලුවේ නැත්තම් ඉක්මනට බලන්න. මේ pet ඔයාලට වැදගත් වෙයිද කියලා ඔයාලටම බලාගන්න පුළුවන් වෙයි.

https://youtu.be/FeGxfJkssO4

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post