VPN Instructions for SL


VPN use කරන අයට දැනුවත් කිරීමක්.

😁 මේ වෙලාවේ මේ msg එක දකිනවා කියන්නේ ඔයා vpn එකකින් නේ ඉන්නේ. එහෙනම් මේ ටික කියවන්න.

1. කිසිම වෙලාවක VPN on කරලා තියෙද්දී Game එකට ගිහින් ඔයාගේ acc එකෙන් log වෙන්න එපා.
• VPN දාල අලුත් acc එකක් හදල server මාරු කරනවා වගේ නෙමේ vpn දාල තියෙද්දී තමන්ගේ acc එකට log උනොත් acc එක banned වෙන්න ඉඩ වැඩි.

2. මේ කාලේ account කිහිපයකින් log වෙන්න එපා. ඒ කියන්නේ logout වේවි වෙන acc වලට log වෙන්න එපා. Logout වෙලා log වෙද්දී facebook නම් ඔයාට vpn එකක් දාන්න වෙනවා. එත් game eka start කරන්න කලින් vpn off කරන්න

3. ඔයාල vpn use කරලා facebook log වෙද්දී (game එකෙන් නෙමේ) හැම තිස්සෙම එකම location එකක් use කරන්න. එක එක location වලින් log උනාම facebook account එක lock වෙන්න පුළුවන්.

4. ඔයාලට පහසුවෙන් Free Fire News අපේ website එකෙන් ගන්න පුළුවන් 

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post