Redeem Code site issue

කිහිප දෙනෙක්ම කිව්වා Redeem Code site එකේ Code ගහන්න බැරි අවුලක් තියේ කියල. පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Channel එකේ Community Post එකේ ඇති Vote එකක් එකට ගිහින් ඔයාලට තියෙන අවුලට අනුව vote එකක් දාන්න.


ඔයාල ගාව මේකට විසදුමක් තියේ නම් එකටම comment එකක් දාන්න. අපි එකතු වෙලා විසදුමක් හොයමු.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post