Fantasy Team (MCP S3)


කාලය :- අප්‍රේල් 11- 15

🥰 ඔන්න Free Fire MCP Major Season 3 Final ඒකෙ හොදටම Play කරන Playersලා 4 දෙනාව අනුමාන කරන Event එකක් ඇවිත් තියේ.

😎 මේක ඇතුලට ගියාම දෙපැත්තට යන්න ඊතල තියෙනවා. ඒවා වලින් පැත්තට ගිහින් පිටු 4ම Players ලා 4 දෙනෙක් තොරගන්න පුළුවන්.

💠 මෙතන Teams 12ක් තියේ ඔයාල කැමති දිනයි කියල තියෙන Team එකකින් එක්කෙනා ගානේ මුළු ඔක්කොගෙන්ම 4 දෙනෙක් තොරගන්න ඕනේ 

😎 ඊටපස්සේ සෙනසුරාදා (අප්‍රේල් 16) උදේ 10.30ට live එක පටන් ගන්නවා. එකේ අපි තෝරපු 4 දෙනා ගන්න Kills, කොච්චර වෙලා Game එකේ හිටියද කියන දේවල් අනුව live එකේ තියෙන match 6න්ම පස්සේ අපිට point token හම්බෙනවා 

Rewards:
Points 50:- Airspeed Awe Female Bundle
Points 25:- Crystal Soul Backpack
Points 20:- Surfboard Skin
Points 10:- Weapon Royal voucher x1 (limit 10)
Points 05:- AK / Scar Theme Gunbox x1 (limit 10)

🥰 මේ Event එකේ Players ලා 4 අනුමාන කරද්දී
Geek Fam, BlackList, Farang, Hardtoget, Vete Esports කණ්ඩායම් වල වැඩිම Kill එහෙම දාපු Players ලා තෝරාගත්තොත් වැඩි point ගානක් හම්බෙන chance එක වැඩි. මං තෝරපු 4 දෙනා පින්තුරේ බලන්න.

😌 එහෙනම් 16 වෙනිදා අපි බලමු ඔයාල තෝරපු අය කොහොමද Play කරන්නේ කියලා.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post