Faded Wheel : CYCLONE SKATER


කාලය :- පෙබරවාරි 10-16

🥰 ඔන්න අලුත් Animation එකක් සහ Female bundle එකක් Faded wheel එකට ඇවිත් තියෙනවා.

💠 ඉතින් මේ Animation එක ගැන කිවුවොත් මාරම ගතියක් තියෙන animation එකක්.පුලුවන් ගන්නවනම් හොඳයි.

🍫 හැමෝම දන්නවා කරන දේ, ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. Spin 8 ඇතුලත Grand Prize එකයි female bundle එකයි ගන්න පුළුවන්.

🔥 Gem යන පිළිවෙල
 0 | 29 | 59 | 99 | 149 | 199 | 299 | 699 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1533 වගේ💎)

Animation :- Cyclone Skater
Bundle :- Flames Enchanted Bundle

😒 මහන්සියෙන් හදන Post උස්සන්න එපා.

😍 Assassins Creed Items -

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY HAREEN •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post