Element M1887 Event


කාලය :- ජනවාරි 10-16

🤧 ඔයාල දැනටමත් දන්නවා ඇති ඊලග දෙකේ ශෝටි 4 incubator නැතුව web event එකකට දෙන්න Garena එකෙන් තීරණය කරලා තියෙනව කියන එක.
🌝 ඒ අනුව ජනවාරි 10 ට අසන්න දවසක මේ event එක අපේ server එකටත් දෙන්න නියමිතයි.
😑 Incubator වගේ නෙමේ මේ event එකේදී gem ගොඩක් කයි කියලා තමයි දැනට හිතෙන්නේ.
😁 මේ event එක ආවම අනිවා video එකක් දානවා youtube එකට එතකොට බලමු කොච්චර gem ගානක් යයිද කියලා මේ එක එක prize එක ගන්න.

සැයු :- අප ඉදිරියට පැමිණෙන Event පිළිබද ගෙන post වල දිනයන් හා සුළු සුළු වෙනස්කම් විය හැක.

Event Coming Posibility :- 95% Sure

🎡 මේ Gun හතරේ skill එක්ක කලින් දාපු video එක බලපු නැති අය පහල ලින්ක් එකෙන් එකත් බලන්න.

🔅 ජනවාරි මාසේ weekly mission සිංහල explain එක

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post