Winter Wish


කාලය :- දෙසැම්බර් 21-27

🚀 මේ වෙද්දී Players ලාගෙන් බහුතරය දන්නවා black jersey එක Return කරන සීන් එක. එක නිසා තමයි කලින් post එකක් දැම්මේ නැත්තේ.

😁 මේ Event එකට අපේ server එකට එනවා කියලා තියෙන්නේ Black Jersey, Old Man Mask (සුදු රැවුල), Winter Gluewall, Devil Hunter Bundle, And Christmas Staff (Avatar, Banner, Surfboard, pet skin, loot box, Gunboxes,...)

🥺 මේ Event එකට යන Gem ගාන Limit නැ එක නිසා ගොඩක් gem යන්න පුළුවන්.

🥰 මේ Event එක ආපුවම මන් කරකවන Video එකක් හරි/ Live එකක් ඇවිල්ල හරි කරකවනවා. එතකොට ඔයාලට බලාගන්න පුළුවන් වෙයි සාමාන්යෙන් gem කියක් වගේ යනවද කියන එක.

🐥 Two Birds one Stone Event sinhala Review

😈 M1887 Four Gun Skills
══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post