Evo UMP - Booyah Day 2021 Details





💖 Freefire Battle Royal Game එකේ 7 à·€ෙනි Evolution Gun එක à·€ිදිහට මේ UMP - Booyah Day 2021 ඇවිත් තියෙනවා.
💖 මේක Upgrade කරන්න Booyah Power Token ඕනේ.



💖 මේ UMP Level 7ක්‌ තියේ.

🔫 Level 01 💛



    💖 අලුත් පෙනුම.
    💖 Weapon Skills
         ▣ Damage +
         ▣ Rate of fire +
         ▣ Reload Speed --


🔫 Level 02 ðŸ’›
Token 30 (300💎)


  💖 Kill Announcement
 ▣ Kill එකක් ගත්තම මැරුà·€ේ කව්ද මැරුණේ කව්ද මොන gun එකෙන්ද කියන එක පෙන්නන bar එක.
  💖 Weapon Skills
         ▣ Damage +
         ▣ Rate of fire +
         ▣ Reload Speed -


🔫 Level 03 ðŸ’›
Token 60 (600💎)



    💖 අලුත් පෙනුම.


🔫 Level 04 ðŸ’›
Token 120 (1200💎)



  💖 Hit Effect
         ▣ උන්ඩේ Enemy ගේ ඇගේ වදිද්දී එන එලිය.
  💖 Weapon Skills
         ▣ Damage ++
         ▣ Rate of fire +
         ▣ Reload Speed -


🔫 Level 05 ðŸ’›
Token 240 (2400💎)



  💖 Kill Effect
         ▣ මැරුණට පස්à·ƒේ enemy ගේ body එක තියෙන තැන එන animation එක.
  💖 Firing Effect
         ▣ උණ්ඩ Gun එකෙන් යන Animation එක


🔫 Level 06 ðŸ’›
Token 400 (4000💎)



    💖 අලුත් පෙනුම.
    💖 Classic à·€à¶½à¶¯ි Gun එක අහුලාගැනිමෙන් / CS වලදී Gun එක Buy කිරිමෙන් තත්පර 100කට පසු à·ƒාමාන්‍ය Damage එකට අමතර Damage එකක් à·€ෙනවා


🔫 Level 07 ðŸ’›
Token 600 (6000💎)



    💖 අලුත් පෙනුම.
    💖 Exclusive Emote එක :- The Chosen Victor



💖 à¶¸ෙක Upgrade කරන්න ඔක්කොම Token 1450 ක් යනවා. 
💞 Token à·€ිදිහට කෙලින්ම Buy කරොත් 14500💎 à¶š් යනවා.
💞 Store එකෙන් Gun Token Box à·€ිදිහට Buy කරොත් ðŸ’Ž à¶…ඩුà·€ෙන් ගන්න පුලුවන්, Discount Card Use කරලා

මේ gun එක ගන්න à·„ැටි බලන්න මෙතන Click කරන්න 

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════



10 Comments

Previous Post Next Post