Faded Wheel : Booyah Day 2021 UMP


කාලය :- නොවැ 13-දෙසැ 12

❤️ ඔන්න Evo UMP එක ඇවිත් තියෙනවා අපේ Server එකට.

🍫 හැමෝම දන්නවා කරන දේ. ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. පලවෙනි Spin එක free.

🍫 0, 29, 59, 99, 149, 199, 299, 699 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1533💎)

😁 මේ Gun එකේ Level 4 Skills වෙන්නේ,
• Damage ++
• Rate of fire +
• Reload Speed -

🦹‍♂️ මේ Skin එක upgrade කරන Booyah Power Token ඕනෙ. 

🥰 මේ Gun එකේ Level අනුව Skill වෙනස් වෙන හැටි, level එක අනුව දේවල් හම්බෙන ඒවා, යන token ගාන, diamond ගාන වගේ ඒවා බලන්න. පහල ලින්ක් එකෙන් website post එකට යන්න.

😁 මේ Skin එක පුළුවන් හැමෝම ගන්න සුපිරියක් තමයි මේක මාසයක් තියෙන නිසා හැමෝටම ගන්න Try එකක් දෙන්න පුළුවන් වෙයි.

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
    http://www.slffnews.lk/ 
══════════════════

1 Comments

Previous Post Next Post