Spend : Fancy Smash


කාලය : ඔක් 8 - 14

😕 ඔන්න Topup Event එක වෙනුවට Spend Event එකක් ඇවිත් තියෙන්නේ.
😕 මේකෙදි අපි වියදම් කරන Gem ගාන අනුව මේ දේවල් හම්බෙන්නේ.

Spend,
300💎 - Pickup Car Skin
800💎 - Big Smash Emote

🤧 Topup event එකක් නෙමේ මේක. Topup කරා කියලා පිරෙන්නේ නැ. Gem මොනාට හරි වියදම් කරන්න ඕනෙ ගන්න.
🤧 800💎 මොනාට හරි වියදම් කරල මේ Emote එක ගන්න පුළුවන්.

❤️ තව Likes 200 ඕනෙ Boys & Girls Facebook Page එකට 10K ගහන්න. Like කරලා නැති යාලුවෝ ඉක්මනට Like කරලා සෙට් වෙන්න.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

0 Comments