Royal Flush | Poker MP40 Return


කාලය :- ඔක් 3-18

🥰 ඔන්න 3 වෙනි පාරට Poker MP40 incubator ඒක ඇවිත් තියෙනවා.
❤‍🔥 මේ පාර Special Grand Prize gun එකක් තියේ පරණ Gun 4ට අමතරව. මන් මේ Gun ඒක ගැන ටිකකට කලින් post එකක් දැම්මා විස්තර කරලා.
🦹‍♂️ Grand Prize : Royal Flush,
 • *Damage ++*
 • *Rate of Fire +*
 • *Accuracy -*

⚠️ Damage ++ නිසා කරන Damage ඒක වැඩි වෙනවා. Rate of fire + නිසා උණ්ඩ අතර වේගේ වැඩි වෙනවා. ඒ වගේම Accuracy - නිසා Enemy ගේ ඇගට හරියටම වදින ඒක ටිකක් අඩු වෙනවා.

😉 මේ Gun එකයි, කහ poker, Cobra mp40 අතර වෙනස පැහැදිලි කරපු post ඒක දැක්කේ නැත්තම් පහළ ලින්ක් එකෙන් බලන්න.

😁 මන් වගේ කලින් Incubator Blueprint එකතු කරන කෙනෙක් නම් පැරණ Blueprint මේකට use කරන්න පුළුවන්.

මේ MP40 Incubator history,

1st time - 2020 March
2nd time - 2020 December 1
3rd time - 2021 October 3

එහෙනම් පුළුවන් අය ගන්න. වැඩි විස්තර කලින් post ඒක බලන්න.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

1 Comments

  1. හම්මට රමික මාව දන්නෝ ද

    ReplyDelete
Previous Post Next Post