MP40 Royal Flush


🥰 කලින් අපේ server එකට දෙපාරක් ආපු MP40 incubator එකේ Gun 4ට අමතරව Special තව Poker Gunskin එකක් ඉස්සරහට එන්න තියේ.
😋 මේක හැම server එකටම එනවා කියලා Confirm කරලා තියෙනවා. (Incubator Return හෝ මේ අලුත් Gun ඒක වෙනම හෝ එන්න පුළුවන් අපේ server එකට)
🦹‍♂️ මේ Gun එකේ Skills වෙන්නේ,
 • Damage ++
 • Rate of Fire +
 • Accuracy -
⚠️ Damage ++ නිසා කරන Damage ඒක වැඩි වෙනවා. Rate of fire + නිසා උණ්ඩ අතර වේගේ වැඩි වෙනවා. ඒ වගේම Accuracy - නිසා Enemy ගේ ඇගට හරියටම වදින ඒක ටිකක් අඩු වෙනවා.

🧞‍♂️ මේ Gun එකෙයි, කහ Poker එකෙයි, cobra mp40 තුනේම Skill වැඩි වෙන්නේ එකේම දේවල්. (Damage ++ / Rate of fire +) එත් මේ Gun 3 අඩු වෙන Skill ඒක Gun 3ට වෙනස් වෙනවා.

🎁 Royal Flush (cyan) : [ Accuracy - ]
•• මේකේ Enemy ට Gun ඒක auto Aim වෙන ඒක ටිකක් අඩු වෙනවා.
🎁 කහ Poker : [ Range - ]
•• මේකේ උණ්ඩ යන දුර අඩුයි.
🎁 Cobra MP40 : [ Reload Speed - ]
•• Gun එකේ Magazine ඒක Reload කරන්න Speed ඒක අඩුයි. (Reload වෙන වෙලාව වැඩි)

😁 මේක අපේ Server එකට මේ මාසේ ගොඩක් දුර‍ට එන්න ඉඩ තියේ.
🦹‍♂️ මේක අපේ Server එකටත් Incubator විදිහටම අවොත් Blueprint 3යි Stone 7/8 කට තමයි එන්නේ. වෙන Event එකකට අවොත් Gem කන එකකට තමයි 🤧

😌 සිරාවටම මේකේ වෙනම Look එකක් තියේ. කහ Poker/ Cobra mp40 නැති අයට Try කරාට පාඩුවක් නැ මොකද මේක වටිනවා.

😉 මේක දැනටමත් සමහර Server වලට ඇවිත් තියෙන්නේ. අපේ server එකටත් ඉක්මනට එන්න නියමිතයි. (100% Confirm උණු නිසයි upcoming post එකක් දැම්මේ 😉)

🥱 Post ඒක නම් උස්සන්න එපා. යාළුවන්ට පහල Post එකේ ලින්ක් ඒක යවන්න.

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

1 Comments

Previous Post Next Post