කාලය :- ඔක් 3-18
🥰 ඔන්න 3 වෙනි පාරට Poker MP40 incubator ඒක ඇවිත් තියෙනවා.
❤🔥 මේ පාර Special Grand Prize gun එකක් තියේ පරණ Gun 4ට අමතරව. මන් මේ Gun ඒක ගැන ටිකකට කලින් post එකක් දැම්මා විස්තර කරලා.
🦹♂️ Grand Prize : Royal Flush,
• *Damage ++*
• *Rate of Fire +*
• *Accuracy -*
⚠️ Damage ++ නිසා කරන Damage ඒක වැඩි වෙනවා. Rate of fire + නිසා උණ්ඩ අතර වේගේ වැඩි වෙනවා. ඒ වගේම Accuracy - නිසා Enemy ගේ ඇගට හරියටම වදින ඒක ටිකක් අඩු වෙනවා.
😉 මේ Gun එකයි, කහ poker, Cobra mp40 අතර වෙනස පැහැදිලි කරපු post ඒක දැක්කේ නැත්තම් පහළ ලින්ක් එකෙන් බලන්න.
😁 මන් වගේ කලින් Incubator Blueprint එකතු කරන කෙනෙක් නම් පැරණ Blueprint මේකට use කරන්න පුළුවන්.
මේ MP40 Incubator history,
1st time - 2020 March
2nd time - 2020 December 1
3rd time - 2021 October 3
එහෙනම් පුළුවන් අය ගන්න. වැඩි විස්තර කලින් post ඒක බලන්න.
══════════════════
Copyright © SL FF NEWS
• POST BY RAMIYA •
[ http://www.slffnews.lk/ ]
══════════════════
Tags
incubator
හම්මට රමික මාව දන්නෝ ද
ReplyDelete